Tuesday, September 28, 2021

සිප් සයුර...

   

 ලොව ඇති බුද්ධිමත් සත්ත්වයා වන්නේ මිනිසාය.මේ මිහිමත ජීවත් වෙන අපි හැමදෙනාම ඉපදීමේ පටන් මිය යන තෙක්ම නොයෙක් ආකාරයේ අනේක විධි සීමාවන්ට යටත් වේ.එහිදී ගැහැණු වේවා පිරිමි වේවා,අපා දෙපා සිවුපා සත්වයින් වේවා එකි මෙකී නොකී ආදී මේ  සියළු දෙනාම මේ මහපොළවේ ණය ගැති කරුවන් වෙති.අප ඉපදුන දිනයේ පටන්ම මැරෙන තුරාවට විවිධ වූ ආකාරයෙන් දැනුම් සම්භාරයක් අපේ ජීවිත තුළට එක්කර ගනී.එය සමාජ,සංස්කෘතික,දේශපාලන,ආර්ථික ආදී බොහෝමයක් පැතිකඩයන් අලලා අපට ලැබෙන තෝතැන්නක් වේ.සීමා වූ දැනුම තව දුරටත් ඔප්නංවා ගැනීම සදහා ලොව තුළ ඇති හදුන,නොහදුන දැනුම් සාගරයක් මෙමගින් තිළිණ කිරීමට බලාපොරොත්තු වේ.



උරුමය කියාපාන හන්බොක්....

   හන්බොක්?  කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ...