ලොව ඇති
බුද්ධිමත් සත්ත්වයා වන්නේ මිනිසාය.මේ මිහිමත ජීවත් වෙන අපි හැමදෙනාම ඉපදීමේ පටන්
මිය යන තෙක්ම නොයෙක් ආකාරයේ අනේක විධි සීමාවන්ට යටත් වේ.එහිදී ගැහැණු වේවා පිරිමි
වේවා,අපා දෙපා සිවුපා
සත්වයින් වේවා එකි මෙකී නොකී ආදී මේ සියළු
දෙනාම මේ මහපොළවේ ණය ගැති කරුවන් වෙති.අප ඉපදුන දිනයේ පටන්ම මැරෙන තුරාවට විවිධ වූ
ආකාරයෙන් දැනුම් සම්භාරයක් අපේ ජීවිත තුළට එක්කර ගනී.එය සමාජ,සංස්කෘතික,දේශපාලන,ආර්ථික ආදී බොහෝමයක් පැතිකඩයන් අලලා අපට
ලැබෙන තෝතැන්නක් වේ.සීමා වූ දැනුම තව දුරටත් ඔප්නංවා ගැනීම සදහා ලොව තුළ ඇති හදුන,නොහදුන දැනුම් සාගරයක් මෙමගින් තිළිණ කිරීමට
බලාපොරොත්තු වේ.

Good job 👍
ReplyDeletethank you
DeleteGreat ❤️
ReplyDeletethank you
DeleteGood job dr... ❤️
DeleteNice work 👏❤️
ReplyDeleteGreat🤙
ReplyDeletegreat 🤘
ReplyDeleteIts superb
ReplyDeleteAwesome ����
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDeleteGreat 👍🏻👍🏻👍🏻
ReplyDeletegood work
ReplyDeleteGood job👍
ReplyDelete